Sail Maker  header image
North Manufacturing Private Limited logo
Featured Opportunity

Sail Maker – North Manufacturing Private Limited – Colombo-02, Sri Lanka.

North Manufacturing Private Limited Colombo-02, Sri Lanka. Posted 19 days ago
Full Time Opened Apr 1st 2026 Closes May 1st 20260 views

Job Description


සුදුසුකම්

  •  වයස අවු. 18 - 35 අතර වීම.
  • අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම.
  • රුවල් නිෂ්පාදනය පිළිබඳ පළපුරුද්ද (Sail Maker)
  •  මහන මැෂින් ක්‍රියා කරවීමේ පළපුරුද්ද (Sewing Machine Operator)

ආකර්ෂණීය වැටුපකට අමතරව ආහාරපාන, ප්‍රවාහන, නිල ඇඳුම්. සේවා පුහුණු පාඨමාලා සහ වෛද්‍ය පහසුකම් ආදී පහසුකම් රැසක් ආයතනය මගින් ඔබට නොමිලේ ලබා දෙයි.
ඔබගේ රැකියා අයදුම්පත පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයට (Email Address) හෝ දුරකථන අංකයට WhatsApp හරහා යොමු කරන්න.

How to Apply

Email your CV to

edb@edb.gov.lk

Subject

Application for Sail Maker