


Featured Opportunity
ව්‍යාපෘති සහයක නිලධාරි ( තනතුරු 5) – Ministry of Rural Development, Social Security and Community Empowerment – 01 Floor, Sethsiripaya Stage II Battaramulla, Sri Lanka.
Ministry of Rural Development, Social Security and Community Empowerment 01 Floor, Sethsiripaya Stage II Battaramulla, Sri Lanka. Posted 15 days ago
Full Time Opened Mar 21st 2026 Closes Apr 4th 20260 views
Job Description
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය
- ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය (මෙතැන් සිට " අමාත්‍යාංශය " ලෙස හැඳින්වේ), ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් අරමුදල් සපයනු ලබන ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනයකි.
සමාජ - ආර්ථික කම්පන වලින් පීඩාවට පත් වූ අවදානමට ලක්විය හැකි පවුල්වල ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සහ ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි කාන්තාවන්, ළමුත්, යොවුන් වියේ පසුවන්නන්, ආබාධිත පුද්ගලයින් සහ අතෙකුත් ආන්ති කරණය වූ කණ්ඩායම් වෙත ඉලක්කගත මූල්‍ය හා ජීවනෝපාය ආධාර සපයනු ලැබේ. මේ සම්බන්ධයෙන්, ප්‍රදාන සංරචකය (Grant Component) ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම පිණිස සුදුසුකම් ලත් සහ පළපුරුදු අපේක්ෂකයින්ගෙන් ව්‍යාපෘති සහයක නිලධාරී (Project Support Officer) (තනතුරු පහක්) සඳහා අමාත්‍යාංශය අයදුම්පත් කැදවයි.
අයදුම්කරුවන් තම සුදුසුකම්, පළපුරුද්ද සහ අනෙකුත් අදාළ තොරතුරු අමුණු ඇති අයදුම්පත් ආකෘතියට අනුව එවිය යුතුය. මීට අමතරව, අධ්‍යාපන සුදුසුකම සහ පළපුරුද්ද සනාථ කිරීම සඳහා අදාළ සහතිකවල පිටපත් ද ඇතුළත් කර 2026 අප්‍රේල් 05 දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන්. ගෙනවිත් භාරදීමෙන් හෝ විද්‍යුත් තැපැලෙන් (විෂය ක්ෂේත්‍රයේ තනතුරේ නම සඳහන් කරමින්) පහතලිපිනයට ලැබීමට සැලැස්විය යුතුය. ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාර දීමට බලාපොරොත්තු වතඅයදුම්කරුවන් ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ තනතුරේ නම සඳහන් කළ යුතුය.
තනතුර : ව්‍යාපෘති සහයක නිලධාරි ( තනතුරු 5)
අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්
1. ඕනෑම විෂය ධාරාවකින් සාමාන්‍ය පෙළ (A/L) වභාගයෙන් සම්මාන සාමාර්ථ (Credits) 3ක් සහිතව සමත්ව තිබීම.
2. ප්‍රදාන කළමනාකරණය, අධික්ෂණය සහ ඇගයීම. කාර්යාල කළමනා කරණය, ගිණුම්කරණය හෝ ව්‍යාපෘති කළමනාකරණය යන ක්ෂේත්‍රවල අවම වශයෙන් වසර දෙකක (2) සිට තුනක (3) අදාළ වෘත්තීය පළපුරුද්දක් තිබීම.
වයස් සීමාව
3. ඉංග්‍රීසි භාෂාව සහ Microsoft Office ඇතුළු පරිගණක යෙදුම් පිළිබඳ ප්‍රවීණතාවය.
වැටුප් මට්ටම
2026.04.05 දිනට වයස අවුරුදු 22 ට නොඅඩු සහ අවුරුදු 35 ට නොවැඩි විය යුතුය.
සේවා පදනම
සාකච්ඡා කර ගත හැක.
තාවකාලික පදනම මත
" විස්තරාත්මක යොමු අනු දේශයන් (TOR) සඳහා කරුණාකර www.mrds.gov.lk වෙත පිවිසෙන්න "
How to Apply
Email your CV to
rdsscesecretary@sltnet.lk
Subject
Application for ව්‍යාපෘති සහයක නිලධාරි ( තනතුරු 5)
