
Featured Opportunity
Production machine operators – Perfetti Van Melle Lanka (Private) Limited – No. 785/1, Liyanagemulla, Seeduwa.
Perfetti Van Melle Lanka (Private) Limited No. 785/1, Liyanagemulla, Seeduwa. Posted 20 days ago
Full Time Opened Mar 16th 2026 Closes Apr 16th 202612 views
Job Description
සුදුසුකම්:
නිෂ්පාදන ආයතනයක ක වසර වසර 02 ක සේවා පලපුරුද්ද
. අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී තිබීම.
. තාක්ෂණික පාඨමාලාවක් හදාරා තිබීම, ඉංග්‍රීසි භාෂාව පිලිබඳ දැනුම /ආහාර සැකසුම් ආයතනයක සේවා පලපුරුද්ද අමතර සුදුසුකම් වේ.
*සේවා පලපුරුද්දක් නොමැති අයවලුන්ද නිෂ්පාදන සහායක තනතුරට බඳවා ගනු ලැබේ.
ආකර්ශනීය වැටුප් හා දීමනා / නොමිලේ නවාතැන් පහසුකම් හා නිල ඇඳුම් / සහනදායි මිලට ප්‍රනීත ආහාර පාන /නොමිලේ රක්ෂණාවරණ, සුභ සාධක පහසුකම් හා මරණාධාර දීමනා /වාර්ෂික ප්‍රසාද දීමනා, වැටුප් වර්ධක හා පැමිණීමේ දිරි දීමනා /සුහද හමු, විනෝද චාරිකා ඇතුලු තවත් ප්‍රතිලාභ රැසක්
How to Apply
Email your CV to
Lka.jobs@perfettivanmelle.com
Subject
Application for Production machine operators
