Driver for light motor coach header image
Access Engineering (Pvt) Ltd logo
Featured Opportunity

Driver for light motor coach – Access Engineering (Pvt) Ltd – 8th floor, No. 278, Union Place, Colombo 02

Access Engineering (Pvt) Ltd 8th floor, No. 278, Union Place, Colombo 02 Posted 20 days ago
Full Time Opened Mar 16th 2026 Closes Apr 16th 20260 views

Job Description

රැකියා ඇබෑර්තු - රියදුරු (හැකිලු මෝටර් කෝවි)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු සමාගමක් වන ඇක්සස් ඉංජිනේරු සමාගමෙහි ප්‍රධාන කාර්යාලයේ පවතින රියදුරු ඇබෑර්තු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

අවශ්‍ය සුදුසුකම් - රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර දෙකක පළපුරුද්ද, වයස අවුරුදු 25ත් 55ත් අතර, අ.පො.ස. දක්වා අධ්‍යාපනය තිබීම සහ කොළඹ අවට නම් වඩාත් සුදුසුය.

ඔබගේ අයදුම්පත, ඔබව සම්බන්ට කරගත හැකි දුරකථන අංක දෙකක් සහ අනෙකුත් විස්තර සමඟ දින 10ක් ඇතුළත පහත ලිපිනයට හෝ WhatsApp අංකය වෙත (0779745283) යොමු කරන්න.

මානව සම්පත් කළමනාකාර
ඇක්සස් ඉංජිනේරු සමාගම
"ඇක්සස් ටවර්ස්",
8 වන මහල, අංක 278, යූනියන් පෙදෙස, කොළඹ 02.

How to Apply

Email your CV to

inquiries@accessengsl.com

Subject

Application for Driver for light motor coach